Skip links

සාදරයෙන් පිළිගනිමු

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

ලංකාවේ පළමු වරට දෛනික මිළ ගණන් සමගින් ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක්

දෛනික මිළ
ලියාපදිංචිය
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම

අප ගැන

ආර්ථික මධ්‍යස්ථානය පිලිබද තොරතුරු

ආයතනික තොරතුරු

අත්‍යවශ්‍ය ආයතනික තොරතුරු

ඉලක්ක

ආර්ථික මධ්‍යස්ථානය ලඟාවන ඉලක්ක

භාගත

ආර්ථික මධ්‍යස්ථානය තුලින් නිකුත් කරන අත්‍යවශ්‍ය භාගත කිරීම්

16 වසරක අභිමානය

මෙහෙවර

නිෂ්පාදකයාට ඉහළ මිළක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිළකට ඉහළ ගුණාත්මක බවකින් යුත් නිෂ්පාදන සැපයීම

දැක්ම

ලාංකීය පාරිභෝගිකයාගේ සහ නිෂ්පාදකයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ ජීවන මට්ටමක් ඇති රටක් බවට පත් කිරීම

වැඩි විස්තර
ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම

ඩිජිටල් හැදුනුම්පත

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු , පළතුරු හා වෙනත් ද්‍රව්‍ය රැගෙන එන සහ රැගෙන යන සියලු දෙනා වෙනුවෙන් මෙම ඩිජිටල් හැඳුනුම්පත වලංගු වේ. මෙම හැඳුනුම්පත තුලින් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලු වීම හා පිටවීම පිලිබඳ තොරතුරු ලබා ගන්නා අතර, රැගෙන එනු ලබන එළවළු , පළතුරු හා වෙනත් බෝග පිලිබඳ සියලු දත්ත ආර්ථික මධ්‍යස්ථානය වෙත සොයා ගත හැකිය. ඒ අතරම හදිසි අවස්ථාවකදී පහසුවෙන් දැනුවත් කිරීමේ හැකියාවද පවතී.

ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම

තොරතුරු කළමණාකරණ පද්ධතිය

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුවන සියලු කටයුතු එක් මෙහෙයුම් මධ්‍යස්ථානයක සිට සියලු දත්ත විනාඩි කිහිපයක් ඇතුලත සොයා ගැනීමට මේ තුලින් හැකියාව පවතී. කාර්යාලීය වැඩ පහසු කිරීමටත්, ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනයට මෙම පද්ධතිය තුලින් සෘජු දායකත්වයක් හා පද්ධතිය මාර්ගගත (online)  නිසා සුහුරු ජංගම දුරකථනයකින් (Smart Mobile Phone ) පවා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී

ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම

දෛනික මිල ගණන් තොරතුරු

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුල විකුණුම් ක්‍රියාවලිය තුල සිදුවන සියලු එළවළු , පළතුරු හා වෙනත් ද්‍රව්‍ය වෙත කළමනාකරණ භාරය මඟින් නිකුත් කරනු ලබන දෛනික මිල ගණන් ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට නැරඹීමේ හැකියාව උදා කර ඇත. මිල පිලිබඳව පූර්ව නිගමනයකට යා හැකිවන සේ මෙම පද්ධතිය නිර්මාණය වී ඇත

ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක ඇරඹුම

හදිසි කෙටි පණිවිඩ සේවාව

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුල හදිසි අවස්ථාවකදී වසා තැබෙන දිනයක් දැනුවත් කිරීමට හෝ වෙනත් විශේෂ පණිවිඩ රැසක් එකවර ආර්ථික මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී ඇති සියලු දෙනාගේම ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩයක් ඔස්සේ පණිවිඩ නිකුත් කිරීම සදහා අවස්ථාව උදා කර දී ඇත. ආර්ථික මධ්‍යස්ථානය සමග ලියාපදිංචිවන සියලු දෙනාටම මෙම සේවාව ලබා ගත හැකිය

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

විෂය භාර අමාත්‍යවරු හා ලේකම්වරු

ගරු මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්ම අමත්‍යතුමා

ගරු ශෂින්ද්‍ර රාජපක්ෂ

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

අනිල් විජේසිරි මහතා

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශ ලේකම්

ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා

අති‍රේක ලේකම් (පාලන), කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

ආර්ථික මධ්‍යස්ථාන පුවත්

පුවත් හා විශේෂ සිදුවීම්

අධීක්ෂණය

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය.

පිවිසෙන්න

හදිසි දුරකථන

025 22 75 171

ගැටලු යොමු කිරීම

යොමු කරන්න
Sinhala